ගුවන් හමුදාව සිදු කරන මත්ද්‍රව්‍ය මැඩලීම් වලට විශාල සහයක් අපි ලබාදෙනවා. – 18.10.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක. ගුවන් හමුදාව සිදු කරන, සමුදුර ආවේක්ෂණ රාජකාරී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම් සඳහා විශාල සහායක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අප මාතෘ භූමියෙ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ, ගුවන් හමුදාව මත බව සහ එමෙන්ම අපගේ මුහුදු තීරයේ ආරක්‍ෂක ආවේක්ෂණ කටයුතු ද ගුවන් හමුදාවට පැවරී ඇති බව ජනාධිපතිවරයා...