News

සජිත් එක්ක එකතු උනොත් පුළුවන්

ජනතා අදහස් - දෙමටගොඩ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ දෙමටගොඩ අවට ජනතාව කියා සිටියේ වසර ගණනාවක සිට ප්‍රධාන පක්ෂ දෙක එක්ව මාරුවෙන් මාරුවට රට විනාශ කළ බවත් තවදුරටත් සිදුවන්නේ එය බවත් දැන්වත් ජවිපයට අවස්ථාවක් ලබාදී බැලිය යුතු බවයි. දෙමටගොඩ අවට ජනතාව දැක්වූ...

රනිල් – සජිත් – අනුර අතර බෙදී යන ලක්ෂ හතළිහේ පාවෙන ඡන්දයේ ගණිතමය සූත්‍රය…2024.05.22

දේශපාලන විචාරක නදීෂ ද සිල්වා සමගි ජන බලවේගය නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්මයි. එක්සත් ජාතික පක්ෂයේ මදය ඇත්තටම දැන් තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක. එක්සත් ජාතික පක්ෂයට අන්තිමට ඉතුරු වුණේ ඇටෙයි, පොත්තයි විතරයි. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙච්ච ඇටේ අන්තිමට නතර වුණේ ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති වෙලා....