News

”පාතාලය මර්දනයට විශේෂ කණ්ඩායම් 17ක්..!” – ආනන්ද විජේපාල – 23.10.2026

පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායම් 17ක් යොදවා ඇති බවත්, විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරන ලදී. අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ඝාතන සිදුවන බවය....