දිස්ත්‍රික්ක 14කට අද රාත්‍රී 11.00 දක්වා අකුණු අනතුරු ඇඟවීමක්..!

දිස්ත්‍රික්ක 14ක නම් කළ ප්‍රදේශ සඳහා නොවැම්බර් 22 වැනිදා රාත්‍රී 11.00 දක්වා තැඹිලි මට්ටමේ අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...