මුලතිව් මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරට ඇතුල් වූ තරුණයෙකු වැවේ ගිලී මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් 4 දෙනා අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
අදාළ නඩුවේදී, පහරදීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සෙබළුන් දෙදෙනෙකු හඳුනාගත් බවද අධිකරණය ඉදිරිපත් කළා.






