හෙද වෘත්තීය සමිති
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ලබන දාහත් වෙනි සඳුදා දිවයින පුරා රෝහල්වල පැය තුනක සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම පෙරවරු එකොළහයි තිහට රට පුරා රෝහල් ඉදිරිපිට, ආයතන ඉදිරිපිට දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාමාර්ගයට හේතුව, අයවැයෙන් වර්තමාන ආණ්ඩුව දීමනා කප්පාදු කරා, උසස්වීම් කප්පාදු කරා. මේ කාරණයට අපි විසඳුමක් ඉල්ලුවා. සෞඛ්‍ය ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කළා. පොරොන්දු දුන්නා. පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිවරයාගේ පොරොන්දුව උඩ, ක්‍රියාමාර්ග ගැනීමේ වුවමනාවක් අපිට නැහැ. උවමනාව තියෙන්නේ මේ ප්‍රශ්නය බේරගන්න.
හෙද වෘත්තීය සමිති මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>