අමාත්‍ය නලින්ද ජයතිස්ස

අපි ණය ලබාගත් රටවල් සහ ආයතන සමඟ වෙන් වෙන්ව ගිවිසුම් ගත විය යුතුව තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහා. එහිදී හංගේරියානු, අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුමකට අත්සන් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රතිශෝධනය කරන ලද අ ණය ප්‍රමාණය, මේ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගමෙන් ලබාගත් ප්‍රතිශෝධනය කිරීමට බලාපොරොත්තු වන ණය ප්‍රමාණය යුරෝ මිලියන තිහක්. එම හිඟ ණය ප්‍රතිශෝධනය මගින් ණය සහනයක් ලබාදීමට හංගේරියානු අපනය ණය රක්ෂණ පුද්ගලික සමාගම එකඟ වී ඇති අතර එලෙස ප්‍රතිශෝධනය කරනු ලබන සියලුම ණය මෙම යෝජිත ගිවිසුම යටතේ ආවරණය කරනු ඇත.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>