ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

අපි හදන්නේ අපේ වෘත්තීය සමිති සාමාජිකයෝ ආරක්ෂා කරගන්න. මේ ආණ්ඩුවෙන් දේශපාලන පලිගැනීම් වලට ලක්වෙන අය වෙනුවෙන් පෙනී හිටියා. ඒවා ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් ඕනේ අපිට. දැනටමත් කීපයක් වෙලා තියෙන්නේ. මාරු කිරීම්, පහත් කිරීම් විවිධ වැඩ කීපයක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒවට අයිසේ නීතිමය කටයුතු කරන්න අපි කල්පනා ඒ හින්දා අපි කල්පනා කරේ ඒකට ස්ථිර කාර්යාලයක් ඇති කරන්න ඕනේ. අනාගතයේ තවත් මේවා වැඩි වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ අංශයක් විවෘත කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>