අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට රැස් වූ අවස්ථාවේදී, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පාර්ලිමේන්තු මන්ත්රිවරියන්ගේ සංසදයේ සභාපත්වරිය ලෙස පත් කර තිබෙනවා.