පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි

වැරදිලාවත් විසි එක් වෙනිදා රටේ බලය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා ගන්න බැරි වුනොත් මේ රටේ පෙරහැර ඉවරයි, කඨින පිංකම ඉවරයි, විහාරස්ථාන ටික ඉවරයි. ඔක්කොටම ඉස්සෙල්ලා පන්සලේ පිං කැටය විගණනය කරන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා තමන් ගැන හිතන්න. විහාරස්ථානය ගැන හිතන්න. ශාසනය ගැන හිතන්න.

පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>