සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයෝ ජනපති හමුවෙති. – 28.10.2026

2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ආකර්ෂණය කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සංගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි...