නව පනත් ගැන කලබල විය යුතු නැහැ, රජයේ ක්‍රියාකලාපය දෙස බලන්න – එරංග ගුණසේකර – 28.10.2026

නව ත්‍රස්ත විරෝධී පනත සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ පනත සම්බන්ධයෙන් කලබල නොවී, වත්මන් රජයේ ක්‍රියාකලාපය දෙස බලන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කරන ලදී. මෙම පනත් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළ කරමින්, ඒවා රටේ නිදහස සීමා කිරීමට ගෙන එන බවට සැක පළ කරන බව ඔහු සඳහන්...