රුවන්වැලිසෑ පූජා භූමියේ බැතිමතුන්ට බාධා වන කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නැහැ. – ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව – 28.10.2026

රුවන්වැලිසෑ පූජා භූමිය ආශ්‍රිතව කෝවිල් ඉදිකිරීමක් හෝ බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට බාධා වන කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නොමැති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන ලදී. දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ පෙබරවාරි මාසයේදී අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන ලද්දේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන්වල දිගුවක් ලෙස බවද ඔහු සඳහන්...