කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකින් රුපියල් 60,265,000ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් සොයාගෙන තිබේ. ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ සහ මධ්යම තැපැල් අංශයේ නිලධාරීන් විසින් අද (28) සිදුකළ මෙම මෙහෙයුමේදී විදේශ රටවල් හතරකින් එවා තිබූ සැකකටයුතු පාර්සල් නවයක් පරීක්ෂාවට ලක් කර ඇත. තායිලන්තයෙන් පාර්සල් තුනක්ද, ස්පාඤ්ඤයෙන්...

