අධ්‍යාපනික, ආර්ථික හා සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡා – 28.10.2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (27) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී දෙරට අතර අධ්‍යාපනික හා පර්යේෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන ලබාදෙන දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය, එය තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා...