අද (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ ජනතාවට පහසු, ලාභදායී, සුරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බවත් එම අරමුණ වෙනුවෙන් විවිධ නව ප්‍රවාහන ආකෘති සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්ය. නව ක්‍රමවේද හඳුන්වාදීමේදී ඒ සම්බන්ධයෙන් විවිධ සැක සහ විවේචන මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, නව ව්‍යාපෘතිවලින්...

