“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව දිවයින පුරා සක්‍රීය ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නව ක්‍රීඩාපිටි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (10) දින සිදුකෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරන ලද්දේ රට ගොඩනැගෙමින් පවතින අවස්ථාවක අපරාධකරුවන් හට...

