අද (03) දිනයේත් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇතිවන බවත්, සබරගමුව පළාත සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලදී. බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් අපේක්ෂා කරන අතර, මුලතිව් දිස්ත්‍රික්කයට...

