කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (03) දිනයේ මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලීමේ හැකියාව පවතින බව අනාවැකි අංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න...

