“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා ඊයේ (10) දින මුල්ගල් තැබිණි. එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සඳහන් කරන ලද්දේ රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ඇති...

