අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කටයුතු සඳහා නව වාහන හා යන්ත්‍රෝපකරණ 21ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අද (11) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරන ලද්දේ, දැනට භාවිතයේ පවතින ඇතැම් වාහන සහ යන්ත්‍රෝපකරණ යල්පැන ඇති බැවින් ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවය....

