පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා භාවිතයට විවෘත කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය. ඔහු සඳහන් කළේ, පොසොන් සමයේ අනුරාධපුර නගරයේ ඇතිවන දැඩි රථවාහන තදබදය අවම කිරීම සහ බස් හා දුම්රිය මගීන්ට පහසුවෙන් තම ගමනාන්ත වෙත යාමට මෙම...

