රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසන්නේ පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් අනාථ වීම සහ ළමා අපයෝජන ඉහළ යාම දැඩි සමාජ ගැටලුවක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වයස අවුරුදු 11 සිට 17 දක්වා දරුවන් බවත්ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය...

