දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං සහ මුහුද රළු වීමේ අවදානමක්. – 29.06.2026

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළු වීමේ අවදානමක් පවතින බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව, චිලව් සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50–60 දක්වා තද සුළං ඇති විය හැකි අතර, මුහුදු රළ...