ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ, රු. මිලියන 22 ක වටිනා ඩබල් කැබ් රථ 07ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දී තිබෙනවා.

ඉන්, මහනුවර, අනුරාධපුර, බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 6ටත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් මෙම රථ ලබා දී ඇති අතර, මෙය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊයේ (25) සිදු කළා.