ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04 කට වෙන් කිරීමේ යෝජනාවට විරුද්ධව, වෘත්තීය සමිති ගතවෙමින් තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කිරීමට තීරණය කර ඇත.
පසුගිය 04 වැනිදා ආරම්භ වූ මෙම ක්‍රියාමාර්ගය අදියර 03කින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, බලධාරීන් විසින් ගැටලු සම්බන්ධ සාකච්ඡාවකට නොඇදහීමේ හේතුවෙන් තීව්‍ර කිරීමට කටයුතු කරන බව වෘත්තීය සමිති පවසයි.





