උපුල් රෝහණ – අතුරු වෛද්‍යසේවා ඒකාබද්ධ පෙරමුණ

අතුරු වෛද්‍යසේවා ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ක්‍රියාත්මක කිරිමට කටයුතු සුදානම් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 48ක් පෙර දී රජයට දැනුම් දෙනු ලැබු අතර එයට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි. ඒ අනුව අද දින ( ජනවාරි 2 ) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාතමක වූවත් එයටද රජය කිසිඳු මැදිහත් වීමක් නොදැක්වූ බව දන්නවා සිටියේ ය .

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>