පා. ම. ජගත් කුමාර

පොදු ජනතා හඬ නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ජගත් කුමාර මහතා පවසා සිටියේ තම පක්ෂය වන පොදු ජන පෙරමුණ විසින් පත් කල වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත් කිරීමට උපදෙස් දුන්නේ තම පක්ෂයේ නායකයන් ම වන බවත් තමන් වර්තමාන ජනාධිපති වරයා ක්‍රියාත්මක කිරීමට යන වැඩ පිලිවෙල අනුව කටයුතු කරන බවත්‍ ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>>