සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බවට සැලකෙන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා දෙසැම්බර් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අවිස්සාවේල්ල මහෙස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
අද පස්වරුවේ සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්රාත් ප්රමෝද්ය ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.



