තිළිණ අලහකෝන්

මේ ටිකේ ලොකුවට කතාකරනවා ආර්ථික විවාදයක් ගැන. දැන් ගැටලුව මේ රට පාලනය කරේ සජිත් ප්‍රේමදාසද, එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකද? ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට යනවා නම්, රට පාලනය කරලා, රට විනාශ කරලා, ආර්ථිකය කාපු අයගෙන් ප්‍රශ්න අහන්න ඕනේ.

විවාදෙකට යන්න ඕනේ මේ රට විනාශ කරපු පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි එක්ක. එහෙම නැතුව මේ මේ හෙට දවසේ එන්නම් කියන කණ්ඩායම් අතරේ විවාදයක් තියලා වැඩක් නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>