රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමට යාමේදී, පොලිස් නිලධාරීන්ට බාධා කරමින්, කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර, එහිදී ඇය පොලිස් අණට අවනත නොවී කළහකාරී ලෙස හැසිරී තිබුණා.