ටිල්වින් සිල්වා

සභාවක වැඩි බලය ලැබුණොත් කිසියම් පක්ෂයකට ඒ පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරමය බලය බලය තියෙන්නේ. එතකොට දැන් කතාව යන්නේ අර පැරදිච්ච කට්ටිය එකතු වෙලා සභාව පිහිටනවා කියලා නේ. දැන් ඇත්ත ගත්තොත් සභා පිහිටුවන්න ඕනේ දිනපු අය. පැරදිච්ච අය නෙමෙයිනේ. ඒ නිසා අපි සභා පිහිටුවනවා. සමහරවිට අපි සභා පිහිටුවද්දී තනි තනිව ඉදිරිපත් වෙච්ච සමහර පුද්ගලයෝ ඉන්නවා. ස්වාධීනව ආපු පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ කැමති නම් අපිට උදව් කරන්න. ඒගොල්ලන්ට අපිට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඉන්නේ අපිට ජනතා වරමක් දීලා තියෙනවා සභාව පිහිටුවන්න. ඒකට අනුව අපි සභාව පිහිටුවනවා.

ටිල්වින් සිල්වා මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>