කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9 ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.