පා. ම. දිලිප් වෙදාඅරච්චි

මාධ්‍ය හමුවකදී දිලිප් වෙදාඅරච්චි මහතා ප්‍රකාශකර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිදූරයට පත්වූ පසුව තෙල් මිල රු100 අදික මිලකින් ඉහල ගිය බවයි. තවදුරටත් එතුමා ප්‍රකාශකර සිටියේ ධීවර කර්මාන්තය යනු වැඩි වශයෙන්ම තෙල් මත යැපෙන කර්මාන්තයක් නිසා තෙල් මිල ඉහල යාම ඍජුවම බලපාන අතර දිවයින පුරා සිටින හත්දහසකට අධික ධීවර ප්‍රජාව කර්මාන්තය නතර කරන තත්වයට පත්ව ඇතිබවයි.

දිලිප් වෙදාඅරච්චි මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>