තිළිණි පියුමාලි

ඇත්තටම අපේ රටේ නීතියේ ඉතාමත්ම වැදගත්ම දෙයක් තමයි යම් නඩුවකට කවුරුන් හෝ පුද්ගලයෙක් පෙනී සිටියොතින් ඔහු අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙනකම්ම නිවැරදි පුද්ගලයෙක්.

ඉතින් ඒ කාලය ඇතුළතදී ඇත්තටම මං හුඟක් නිහඬව ගොඩක් දේවල් බලාගෙන හිටියා. ඉතින් එහෙම ඉන්න ඉන්න පාරේ යන කොට වොයිස් කට් දෙන කොට, මගේ නම භාවිතා කරනවා.

මම බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තටම අපේ රටේ ගරු ස්වාමීන් වහන්සේලාගෙන් මේ වගේ ප්‍රකාශයක්. මොකද රත්තරන් පොලු සම්බන්ධව අඩු ම තරමේ අධිකරණයේ විභාග වෙන්නෙවත් නැති නඩුවක් ගැන මේ විදිහට කියනකොට මේක මේ ඇත්තටම හරි මේ අපහාසයක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>