පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

එයාපෝර්ට් එකේ ලංකාවට ඇතුල්වෙන, පිටරට එන අයටයි අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල්වල ඉන්න අයටයි මේ සියලු දෙනාටම වීසා ලබාගන්න වැඩසටහන හදලා තියෙනවා කම්පැනියකින්.

ඇයි මේ රටේ කම්පැනියකට දෙන්න වුවමනාවක් තිබුණද? කවුරුහරි කිව්වද අපිට ශ්‍රී ලංකාවට එන්න වීසා ලබාගන්න යම්කිසි ප්‍රශ්නයක් තිබුණා කියලා. කොහෙවත් ප්‍රශ්නයක් කවුරුත් කියලා නැහැ.

එහෙනම් කවුද මේ කම්පැනියට දුන්නේ මේක දුන්න ක්‍රමවේදය ටෙන්ඩර් පටිපාටිය මොකක්ද? මේ සම්බන්ධව ප්‍රකාශ කරන්න. මේක බරපතල ප්‍රශ්නයක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>