ශ්‍රී ලංකා ගුවන් තොටුපොල අධිකාරියේ පළමු මාස 06 තුල මෙහෙයුම් ලාභයේ 78% ක වර්ධනයක්… – 18.08.2025

මාධ්‍ය අංශය - ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල හි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇත. 2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9049 ක් ලෙස සටහන් වූ අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය...