ආචාර්ය අජන්තා පෙරේරා

වනජීවී දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්‍යංශය අද මිලියන 3000ක් වගේ වාර්ෂිකව මුදලක් ලබාගෙන සතෙක් සංරක්ෂණය කරනවා නම් දැකලා නෑ .සත්තු ඔහේ ඉන්නවා. නිලධාරී ටික සීතල කාමරවල ඉන්නවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යක්ෂක මාරසිංහ මහත්මා කියනවා අපේ රටට අවශ්‍ය අලි 700ක් පමණයි. අපිට ඊට වඩා අලි ඕනෙ නෑ කියලා.

අපේ රටේ අලි ඉන්නවා 5000කට වැඩිය. මාරසිංහ මහත්මයාගේ ඉලක්කය තමා අලි 500ක් කරන එක. දැන් රටක ව්‍යවස්ථාවක් දීලා තියෙනවා සතුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා. එතකොට එවැනි රටක අලි මරන්න පුළුවන් ද මේ විදිහට.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>