තිළිණි පියුමාලි බලන්ගොඩ කස්සප හිමිට එරෙහිව නඩු දමයි. – 2024.04.25

තිළිණි පියුමාලි ඇත්තටම අපේ රටේ නීතියේ ඉතාමත්ම වැදගත්ම දෙයක් තමයි යම් නඩුවකට කවුරුන් හෝ පුද්ගලයෙක් පෙනී සිටියොතින් ඔහු අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙනකම්ම නිවැරදි පුද්ගලයෙක්. ඉතින් ඒ කාලය ඇතුළතදී ඇත්තටම මං හුඟක් නිහඬව ගොඩක් දේවල් බලාගෙන හිටියා. ඉතින් එහෙම ඉන්න ඉන්න පාරේ යන කොට වොයිස් කට් දෙන කොට, මගේ නම භාවිතා කරනවා....