දමිතා අබේරත්න

මට මේ ලැබිච්ච අත්දැකීම, මේ ලැබිච්ච පන්නරය නිසා මං හිතනවා ඉදිරියේ තව කිසිම කෙනෙක්ව විශ්වාස නොකරන්න. මගේ ඉස්සරහා කවුරුහරි මැරුණත් වතුර ටිකක්වත් මං දෙන්නෑ.

ජරාජීර්ණ වෙච්ච බංකොලොත් වෙච්ච පිරිසක් වෙනුවෙන් මගේ නම විකුණන්න, අපි හොරු කියලා මේ රටේ ප්‍රචලිත කරන්න කටයුතු කරලා තිබ්බ විධි ගැන හරිම කණගාටුයි.

හැබැයි නීතියෙන්, සොබාදහමෙන් ඒ අයට දඬුවම් අනිවාර්යෙන් ලැබෙයි. නීතියෙන් නම් මම කිසිම කෙනෙක්ව අතහරින්නේ නැහැ. විශේෂයෙන් මේක පිටිපස්සේ බංකොලොත් පොහොට්ටු ආණ්ඩුවේ පිරිසක් ඉන්නවා. ඒ පිරිසට සොබාදහමේ දඬුවම ලැබේවි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>