ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේදී ‘නිපොන්’ පදනමේ ආරම්භක සභාපති Yohei Sasakawa හමුවී සාකච්ඡාවක නිරත වූ අතර, දිගුකාලීන ජපන්–ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපායන් නඟා සිටුවීමට අඛණ්ඩ සහය ලබාදීමට Sasakawa ප්‍රකාශ කළා.