පා. ම. එස්.එම් චන්ද්‍රසේන

හුඟාක් දෙනෙක් කියනවා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරු ඒකාධිපතිත්වයක් අරන් යනවා කියලා. එහෙම එකක් නැහැ. හැම කාලෙම අපිත් එක්ක සාකච්ඡා කරලා තමයි තීන්දු ගත්තේ.

පොදුජන පෙරමුණට සභාපති කෙනෙක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් සභාපති. උන්වහන්සේ වැඩිය ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>