ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

මේ දවස්වල තිබෙන දේශපාලන රැස්වීම් වල තමන්ගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කොච්චර මුදලක් සමහර පක්ෂ වියදම් කරනවද? අසරණ ජනතාව ගෙනල්ලා රැස්වීම් කරනවා, අසරණ කාන්තාවන්ගේ කකුල්වල සෙරෙප්පු වත් නැහැ.

මේවා පරණ දේශපාලන ක්‍රම. මේක අලුත් දේශපාලනය නෙවෙයි. ලංකාවේ පළාත් නමයේම ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන්න ඕනේ අනාගත දේශපාලනය කොයි පැත්තටද අපි ගමන් කරවගත යුතු වන්නේ කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>