ඌරො කැකුලට තලන කොට හබං කුකුළුන්ට ජය මගුල්! – 2024.05.09

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මැතිවරණ ඉතිහාසය දිහා බලපුවාම හැම අවස්ථාවකම ජනාධිපති අපේක්ෂකයා ඇවිල්ලා තියෙන්නේ මාසයක් විතර තියලා. මෛත්‍රීපාල සිරිසේන පැය විසි හතරකට කලිනුත් හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. පැය විසි හතරක් යන කොට ගිහිල්ලා, වෙනත් පැත්තක ජනාධිපති අපේක්ෂකයා වුණා. හුඟාක් දුරට ජනාධිපති අපේක්ෂකයා කලින් දැනුම් දුන්නාම ඒකේ ලොකු අවාසියක් වෙලා...