ජනතා අදහස් – පිටකොටුව ව්‍යාපාරික ප්‍රජාව

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ පිටකොටුව අවට ජනතාව විවිධ අදහස් ප්‍රකාශ කර සිටි අතර එක් මහත්මයෙකු ප්‍රකාශකර සිටියේ ජවිපයේ වැඩ පිළිවෙල සම්පූර්ණ ඡන්ද ව්‍යාපාරය ගෙන යාමට ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් ජනතාවගේ හැගීම් හදුනාගෙන නොමැති වීම ඔවුන්ට බලයට පැමිණීමට නොහැකි වීමට හේතුව බවයි.

පිටකොටුව අවට ව්‍යාපාරික ප්‍රජාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>