ජනතා අදහස් – පිටකොටුව

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ පිටකොටුව අවට ජනතාව කියා සිටියේ කවුරුන් බලයේ සිටියත් තමන් ගැන සොයා බැලීමට කිසිවෙකු නැති බවත් ජනතාවගේ ප්‍රශ්න ගැන සොයා බලන පාර්ශවයක් බලයට පැමිණියහොත් පමනක් තමන්ට සෙතක් වන බවයි.

පිටකොටුව අවට ජනතාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>