ඊයේ (2026 මැයි මස 02) දින මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන ලදී.

එම සංශෝධනය පහත පරිදි වේ.