පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා, කොළඹ පැවති සත්‍යග්‍රහයකදී කොටුව පොලිසියේ නිලධාරියෙකුට බැණවදීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත, අද (29) කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.