සංජය මහවත්ත

අප්‍රේල් මාසේ අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ පැමිණිල්ලට හේතුව තමයි පාතාලය සමඟ යම්කිසි ගනුදෙනුවක්, සාකච්ඡාවක හඬපටයක් තියනවා. ඒ හඬපටයේ අනිත් පැත්තේ කතා කරන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා.

එතනින් පැහැදිලිව අල්ලස් ලබා ගැනීමක්, කප්පම් ලබා ගැනීමක් සහ අපරාධමය තත්වයක යටපත් කිරීමක් ඉස්මතු වෙනවා. මැයි හත්වෙනිදා වෙනකනුත් මේ පරීක්ෂණය අඩු තරමේ භාර ගත්තාය කියලාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව මුකුත් වෙලා නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>