පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

අපේ පක්ෂය සංවිධානාත්මක පක්ෂයක්. එක මැයි දිනයක් ඉවර වුණාම දැන් අපි ලෑස්ති වෙනවා අද ඉඳන්, දෙදාස් විසි පහේ මැයි දිනයට. ඒකයි සංවිධානාත්මක වැඩ පිළිවෙල කියලා කියන්නේ.

සමහර වෙලාවට ඉදිරි සැලසුම් ගැන අපි සාකච්ඡා කරනවා හැබැයි කරන ඒවා එළියට දෙන්නේ නියමිත වෙලාවට. රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොයි වෙලේද කියන්නේ අපි කාවද ඉදිරිපත් කරන්නේ? කා එක්කද දේශපාලන ගමන යන්නේ කියන එක කියනකන් බලන් ඉන්නවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>