ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

  • සුදු ඩීසල් – රු.15 කින් (නව මිල රු.407)
  • සුපිරි ඩීසල් – රු.20 කින් (නව මිල රු.478)
  • පෙට්‍රල් 92 – රු.24 කින් (නව මිල රු.434)
  • පෙට්‍රල් 95 – රු.25 කින් (නව මිල රු.495)
  • භූමිතෙල් – රු.20 කින් (නව මිල රු.285)